ලොව ප්‍රමුඛතම විදුලි පරිපථ ආවරණ නිපදවන ඩෙන්මාර්ක් සමාගමක් වන එල්ස්ටීල් ආයතනය හා එක්වන්නට අ.පො.ස. උසස් පෙළ (විද්‍යා/ගණිත/තාක්ෂණ) සමත්/පෙනී සිටී ඔබට පහත සදහන් රැකියා ඇබෑර්තු ඇත.
යාන්ත්‍ර ශිල්පී (Machine Operator)
තත්ත්ව පාලක (Quality Controller)
පහත සදහන් දුරකථන අංක හා සම්බන්ධවී සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කරගන්න.
කටුනායක - 074 329 1377
පල්ලෙකැලේ (මහනුවර) - 076 903 2658

0 Comments